• Inner slider 1
ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව පිළිබඳ පාරිභෝගික අදහස්

 

දැනට දශකයකට අධික කාලයක් මුළුල්ලේ ණය රක්ෂණය සඳහා අප විසින් සම්බන්ධ කර ගනු ලබන්නේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව බව සඳහන් කරන්නේ මහත් සතුටිනි. අපනයනකරුවන් ආරක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ රක්ෂණ ක්‍රම හඳුන්වා දීමේ දී අප වෙත ලබා දෙන ලද අඛණ්ඩ සහාය, නම්‍යශීලිත්වය සහ ධනාත්මක ආකල්පයන් ස්තුතී පූර්වකව සඳහන් කරනු කැමැත්තෙමු. ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම තේ අපනයනකරු බවට පත්වීමේ සාර්ථක ගමන පුරාවට ශ්‍රී ලංකා අපයන ණය රක්ෂණ සංස්ථාව වෙතින් ලද දායකත්වය උදෙසා කෘතඥ වන්නෙමු. එසේම සිය අපනයන ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම අපනයනකරුවෙකු සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව මහඟු සහකරුවෙකු බවට පත්වනු ඇති බවට නොඅනුමානය.

image001
 Anverally & Sons (Pvt) Ltd

FaLang translation system by Faboba