ඔබේ සාර්ථකත්වයේ සහකරු

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත ආශ්‍රිත ණය රක්ෂණ ක්‍රම හඳුන්වා දීමෙහි ප්‍රමුඛස්ථානය ශ්‍රී ලංකා අපනයන ණය ආරක්ෂණ සමිතිය විසින් උසුලනු ලැබේ. ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා නව්‍ය සහ ආකර්ෂණීය අපනයන ණය ආරක්ෂණ සහ ඇප සහන සේවාවන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා අපනයන ණය ආරක්ෂණ සමිතිය බැඳී සිටියි.

 

 

×

දැන්වීම

Folder doesn't exist or doesn't contain any images